• ජයමංගල ගාථා

    ජයමංගල ගාථා

    “සංසාරයසාතං ඡින්‍දිත්‍වා – විද‍්ධංයසත්‍වා තායෝ භවේ, ධම‍්ර්‍නාවං සර්‍ාරැය‍්හ – සන‍්තායරස‍්සං සයදවකං”

    “(මම් සම්මා සම්බුදු රජාණන් වහන්මස් මමන් මම ද) සංසාරය නැමැති සැඩ පහර සිඳ හැර කාම රූප අරූප යන තුන් භවය නසා දහම් නැවට නැගී මදවියන් සහිත මලෝක සත්වයා එතර කරවන්මනමි”

    මමය වනාහි අප මහ මබෝසතාණන් වහන්මස් සුමම්ධ තාපසව උපන් කල්හි දීපංකර බුදුරජාණන් වහන්මස් හමුමවහි ජීවිත පරිතයාගමයන් යුක්තව පරථම නියත විවරණය ලැබ කල පරාථථනාවය. එතැන් පටන් සම තිස් මපරැම් දම් පුරා මලාව්තුරා බුදු බවට පැමිණ පන්සාළිස් වසක් මහා කරැණාමවන් ධමථ වර්‍ථා වස්වා සූවිසි අසංඛ්‍ය නවමකෝටි සැට ලක්‍ෂයක් සත්වයන් අමෘත මහා නිවථාණයට පමුණුවා අනුපාදිශේෂ පරිනිවථාණ ධාතුමවන් පිරිනිවන් පා වදාළ සේක.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_194 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0da2\u0dba\u0db8\u0d82\u0d9c\u0dbd-\u0d9c\u0dcf\u0dae\u0dcf.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තණ්හාවෙන් ජය ගැනීම

    තණ්හාවෙන් ජය ගැනීම

    තණ්හාව ගැන විස්තර කර ඇති මෙම ධර්ම පුස්තකය දෙතුන් වරක් හොඳින් කියවා මෙහි සඳහන් ධර්ම කරුණු මතක තබා ගන්න. එවිට ඔබට බොහෝ කුසල් රැස් වෙනු ඇත. එමෙන් ම සමථ – විපස්සනා භාවනා වඩා තම චිත්ත සන්තානයේ ඇති තණ්හාව දුරු කිරීමට උත්සාහ ගැනීම ඔබගේ මොලොව – පරලොව යහපත් පිණිසත්, සංසාර දුකින් එතෙර වීම පිණිසත් හේතු වන බැවින් ගුරු උපදෙස් ලබමින් සමථ – විපස්සනා භාවනා වැඩීමට යොමු වන මෙන් පුණ්‍යානුමෝදනා කිරීමට පුර්වයෙහි කරුණිකව ආරාධනා කරමි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_737 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Book-inner.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තිලොවග තිලකවූ සම්බුදු සමිදු

    තිලොවග තිලකවූ සම්බුදු සමිදු

    අදින් වසර 2539 (ක්‍රි.පූ. 523) පමණ පෙර වර්තමාන නේපාලයට අයත් එදා දඹදිව ලූම්බිණි සල් උයනේදී මෙලොව එලිය දුටු සිද්ධාර්ථ බෝසතාණන් මිනිස් ලොව මතු නොව දිව්‍ය, බ්‍රහ්ම, ලෝකාදියෙන් සුසැදි අනන්ත සක්වල එතෙක් මෙතෙක් පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමයන් බව බොදුනුවන් වූ අප සැමගේ ඒකායන පිළිගැනීමයි. ලෝක සත්වයාට සංසාර දුකින් මිදීමට මග පෙන්වූ කිසිදු දිනක ලෙයින් තෙත් නොවූ කිසිදු මිනිස් නෙතකට කඳුළක් නොනැගූ උත්තරීතර ධර්මය ලොවට දායාද කළ උතුමන් බුදුරජාණන් වහන්සේ වීම එයට හේතුවයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_634 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/thilovaga-thilaka-book-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තුන් සූත්‍ර වල අර්ථය පදෙන් පදය දැනගනිමු

    තුන් සූත්‍ර වල අර්ථය පදෙන් පදය දැනගනිමු

    සෙත් පිරිත් දේශනාවක දී තුන් සූත්‍රය සජ්ඣායනා කරන පිළිවෙළක් තිබේ. එනම්, මුලින් ම මහා මංගල සූත්‍රයත්, දෙවනු ව, රතන සූත්‍රයත් අවසානයේ දී, කරණීය මෙත්ත සූත්‍රයත් සජ්ඣායානා කොට භවතු සබ්බ මංගලං ආදී ආශිර්වාද ගාථා කීමෙන් අවසන් කිරීමයි.

    මෙබඳු සූත්‍රවල ඇති වටිනාකම කෙමෙන් කෙමෙන්ම ගහැරීයන යුගයක ඔබගේ භාවනාමය අවබෝධයට සහ ලෞකික අභිවෘද්ධියට ද ආරක්ෂාවට ද උපකාරීවන මෙම සූත්‍ර දේශනා තුළ ඇති අර්ථ දැනගැනීම තුළින් බොහෝ හාස්කම් ඔබට අත්විඳීමට හැකිවනු ඇත. මෙම සූත්‍ර දේශනා තුළ විශාල බලයක් ගැබ්ව තිබේ. එම බලයෙන් ඵල ලැබීමට නම් අර්ථ දැන ගත යුතුම ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_592 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Book-Final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තෙරුවන් ගුණ භාවනා

    තෙරුවන් ගුණ භාවනා

    “බුද්ධ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
    ධම්ම රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
    සංඝ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.”

    මෙම සූවිසි මහා ගුණ කඳ තුළ සුවාසූ දහසක් ධර්‍මවස්කන්ධයම ගැබ්ව පලතී. එමෙන්ම මෙම ත්‍රිවිධානුස්සති භාවනාවන් වඩන යෝගීන් වහන්සේගේ සිත රාග, ද්වේෂ, මෝහාදියෙන් නොපෙළන බවට පත් වේ. පංච නීවරණ ධර්‍මයන් ද යටපත් වේ. උපචාර සමාධි ධ්‍යානාංගයන් ද පහළ වේ. ත්‍රිවිධානුස්සති භාවනාවන්හි නිරත වන යෝගීන් වහන්සේට බුද්ධ වන්දනා, වැඩිහිටි වන්දනාදිය ද පෙරට වඩා අර්ථාන්විතව ගෞවයෙන් සිදු කිරීමට සිත් පහළ වනු ඇත. රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නා සේම ඒවා සිහි කිරීමෙන් ලැඛෙන විපාකයන් ද අනන්තය. මුළු ලොව පුරා, බඹ තලය දක්වා විහිදෙන සේ ප්‍රාසාදයක් කරවා, මැණික් තොරණ් බැඳ, රනින් කළ කොඩි එල්ලා, අගය නිම කළ නොහැකි ලෙස කළ එම ප්‍රාසාදය පූජා කරන කුසලයටත් වඩා තෙරුවන් ගුණ සිහිපත් කිරීම උතුම් වනු ඇත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_706 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/2.-\u0dad\u0dd9\u0dbb\u0dd4\u0dc0\u0db1\u0dca-\u0d9c\u0dd4\u0dab-\u0db7\u0dcf\u0dc0\u0db1\u0dcf.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තෙරුවන් සරණ යෑම

    තෙරුවන් සරණ යෑම

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    සීලයක පිහිටා සමාධි ප්‍රඥා වඩන්නේ නම් සියලු කෙලෙසුන් නසා අහීත්වය සාක්‍ෂාත් කළ හැකි ය. සීලය සමාධියට ද සමාධිය ප්‍රඥාවට ද පාදක වෙයි. සෑම යහපත් කටයුත්තකම මූලය සීලය වෙයි. උතුම් වූ සීලෙයහි පිහිටා යම්බඳු යහපත් කටයුතුවල යෙමකු නියැෙලන්නේ ද එමගින් ඔවුනට විපුල ඵල නෙලාගත හැකි ය.

    window.option_df_714 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Theruwan-Saran-yama-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තේලකටහා ගාථා

    තේලකටහා ගාථා

    කල්‍යාණ නම් රහතන් වහන්සේ උණු තෙල් කටාරමේ වැඩ සිටිමින් කල අනුශාසනාව.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_1105 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/07\/\u0dad\u0dd9\u0dbd\u0d9a\u0da7\u0dcf\u0dc4\u0d9c\u0dcf\u0dae\u0dcf-\u0db4\u0dcf\u0dbd\u0dd2-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දම්සක් පැවතුම් සුත්‍රය

    දම්සක් පැවතුම් සුත්‍රය

    අප තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අති උතුම් මංගල ධර්ම දේශනාව බැවින් ද, සිංහල පරිවර්තනයෙන් පිරිපුන් බැවින් ද, මෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඉතා ගෞරව පෙරදැරිව සජජායනා කරණ මෙන් හද බැතියෙන් ඉල්ලා සිටිමි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_690 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Dammakchakka-Suthrya-sub-Copy-font-17.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

    දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

    බුදු ගුණ අනන්තයි, බුදු ගුණ සත්‍යයයි, බුදු ගුණ විද්‍යාමානයි, බුදු ගුණ මහානුභාව සම්පන්නයි, බුදු ගුණ කෙරෙහි පැහැදීමෙන් නිතර බුදු ගුණ සිහි කිරීමෙන් බොහෝ අනුසස්ලැ ඛෙනුයේ නිරායාසයෙනි. බුදු ගුණ නිරතුරුව සිහි කරන තැනැත්තා සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. නපුරු සිහින නොදකියි. දෙවියන්ට පි්‍රය වෙයි. දෙවියන්ගේ ආරක‍ෂාව ලබයි. වස විස අවි ආයුධ ගිනි විපත් ශරීරගත නොවෙයි. ශරීර වර්ණය පැහැපත්වේ. චිත්ත සමාධිය නොපමාව ලබයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_574 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Buduguna_Sihi_Karamu.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දානයෙන් චාගයට චාගයෙන් නිවනට

    දානයෙන් චාගයට චාගයෙන් නිවනට

    “පඤචිමෙ භිකඛවෙ දානෙ ආනිසංසා, කතමෙ පඤච? බහුනොජනසස පියො හොති මනාපො, සනෙතා සපපුරිසා භජනති, කල්‍යාණො කිතති සදෙදා අබභුගගචඡති, ගීහි ධමමා අනපෙතො හොති, කායසස භෙදා පරමමරණා සුගතිං සගගං ලොකං උපපජජති, ඉමෙ ඛො භිකඛවෙ පඤච දානි ආනිසංසානි.”

    දානමය පුණ්‍ය කි්‍රයාව බොහෝ ආනිසංස ඇති පින් කමක් බව බුද්ධ දේශනාවෙහි නොයෙක් තැන සඳහන් වෙයි. විශේෂයෙන් සූත්‍ර පිටකයෙහි මේ පිළිබඳ විස්තර කථා රාශියක් දක්නට ලැබේ. සද්ධර්මාලංකාරයෙහි එන පුටභත්ත දායිකාවගේ කථා වස්තුව එවැනි එක් කථාවකි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_741 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Danayen-chagayata-inner-Final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මාර්ගය

    දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මාර්ගය

    ලෝකයේ යුද්ධ, කල කෝලහල, ආරවුල්, වාද විවාද ඇති වන්නේ ද්වේශය මුල් කරගෙනයි. සන්තානයක් ද්වේශය නැමැති ගින්නෙන් රත් වූ විට ලොව ඇති සියළුම විපත් සිදුවේ. යම් සිතක මෛත්‍රිය ඇති නම් ඒ සිතේ එම ගැටුම් කාරී තත්ත්වයන් නැත. එබැවින් දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මඟ මෛත්‍රියයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_604 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Dewena-Lokaye-pdf1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දිගාසිරි ලැබීමේ රහසක්

    දිගාසිරි ලැබීමේ රහසක්

    ‘අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනො චත්තරෝ ධම්මා වඩඪන්ති – ආයු වණෙනා සුබං බලං’

    ජීවිතයක් පවත්වාගෙන යාමේදී අපට ඉතාම අවශ්‍ය සම්පත් සතරක් පිළිබඳ ධර්මයෙහි දැක්වෙනවා. ඒවා නම්, ආයු සම්පත්තිය, වර්ණ සම්පත්තිය, සුව සම්පත්තිය, බල සම්පත්තිය වශයෙන් සඳහන්ව තියෙනවා. යහපත් සුවදායි සැනසිලිදායී ජිවිතයක් වශයෙන් තම ජිවිතය පවත්වාගෙන යාම සඳහා මෙම කරුණු හතරම සම සමව තිබිය යුතුයි. බුද්ධ ධර්මය නිරන්තරයෙන්ම දුක් සහගතව ජිවිතය පවත්වාගෙන යාම අනුමත කරන්නේ නැත. පුද්ගලයා සුවයෙන් සතුටින් සොම්නස් සහගතව සිටීමයි දහමේ අපේක්ෂාව වන්නේ.

    බෝහෝ දෙනෙකුගේ මිථ්‍ය විශ්වාෂයක් තිඛෙනවා බුදු දහම පුද්ගලයාගේ මෙලොව සුවයක් පිළිබඳව නොතකන ධර්මයක් ලෙස. පරලොව පිළබඳවත්, අනිත්‍යතාවය පිළිබඳවත්, මරණය පිළිබඳවත් පමණක් අවධානය යොමු කරන ධර්මයක්ව ශයෙන් ඇතැම් විට චෝදනා මුඛයෙන් කථා කෙරෙන අවස්ථාවනුත් තිඛෙනව. සැබවින්ම ජිවිතයක යථා තත්ත්වය පිළිබඳ එස් නිරතුරු පෙන්වා දීමක් සිදු කළත් පුද්ගලයා සතුටින් සොම්නසින් ආශ්වාදනීය ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යථාව බුදු දහමින් මනාව අනාවරණය කෙරෙනවා.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_598 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Buddist-Book-A4.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download