• අනුපුර්ව නිවන් මඟ

    අනුපුර්ව නිවන් මඟ

    කෙළවරක් නොපෙනෙන අනවරාග්‍ර සසරේ තතු වටහා ගන්නට මේ උතුම් ග්‍රන්ථයත් පුද පඬුරක්වේ යැයි සිතමි. මේ ගම්භීර, නිර්මල දහමට අනුගත වීමට ලැබීම වචනයෙන් කිව නොහැකි ලාභයකි. දුර්ලභ වාසනාවකි. එහෙත් ප්‍රතිපල ගනු ලබන්නේ නියසිල පස් ස්වල්පය තරම් අතලොස්සකි. එයට හේතුව මේ දහම් පරියායම පටිසෝතගාමී ගමන්ම ගක් වීමයි. ශ්‍රද්දාව, ගෞරවය භක්තිය පෙරටු කර ගනිමින්, උත්සාහය, උනන්දුව, කැපවීම මත, තම තමන්ගේ නුවනේ තරමට සසර දුක් නිවා ගත හැකි බව හොඳින් දරා ගනු මැනවි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_658 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/new-apurwa-nivanmaga-2016-12-2.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • අනුපුර්ව නිවන් මඟ 04

    අනුපුර්ව නිවන් මඟ 04

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    නොපෙනෙන ලෝකය

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජුන් ලෝකයට පහල වී, අධිපති මාර බලය පරාජය කර, අනන්ත සසරින් මිදෙන්නට මග හෙලි කළ සේක. වසර දෙදහස් පන්සිය පනස් අටක් ඉක්මවා යන මේ මොහොතේ, සියල්ල උඩු යටිකුරු වී ඇත. නිර්මල බුදු දහම පැවැත්මට ඉවහල් වූ දහමක් බවට පත් වී ඇත. දශක විස්සක් පුරා සිදු වූ මේ පරිහානිය අද උග්‍ර වී ඇත.

    මිනිස් සන්ථානය දෘෂ්ඨිගතව මුල් බැසගත් යුගයකි. මේ තත්ත්වය යටතේ සත්‍ය මතු කිරීම වනාහී, ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවේ. බුද්ධ ඥානයට පවා අභියෝග කරමින්, තමන්ගේ මතය ඉස්මතු කිරීමට වෙර දරති. ගම්භීර දහම උගසට තබා මිත්‍ය දෘෂ්ඨි වැලඳ ගනිති. ඉදිරියට මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා හැරෙන්නට, අවබෝධය කරා යාමක් සිදුනොවේ.

    නුවණැති අතලොස්සකට හෝ සත්‍යය දකින්නට වාසනාව තිබේ. එය වුවද ඉතාම ඉවසිල්ලෙන්, නිහතමානීව, අවංකව හා නිහඬව කල යුතු දෙයකි.

    window.option_df_702 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0d85\u0db1\u0dd4\u0db4\u0dd6\u0dbb\u0dca\u0dc0-\u0db1\u0dd2\u0dc0\u0db1\u0dca-4.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • අනුපූර්ව නිවන් මග 05

    අනුපූර්ව නිවන් මග 05

    “ප්‍රඤවන්තස්සායං ධම්මෝ ක‍දායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”

    ප්‍රඤාවන්තයාටයි, ඥානවන්තයාටයි මේ දහම උරුම. අඤාණයාට නොවෙයි. ඔබ නුවනින් හිතල, නුවනින් විමසල බැලූවොත් ඔබටම තේරේවි. මේ ලෝකෙ කවුරුත් ඇලිල නෑ, කවුරුත් බැදිලත් නෑ. බොරුවේ බලවත්කම හෙවත් අවිද්‍යාව නිසා අපට එහෙම හිතෙනවා. මේ අපට පෙන්වන දහම මානසිකව නිදහස් වීමක් බව ඔබටම වැටහුනා නම්, ඒ තමයි මාර්ගය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

     

    window.option_df_726 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Anupurawa-Niwan-Maga-05.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සත්බුදු වන්දනාව

    සත්බුදු වන්දනාව

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

     

    window.option_df_710 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Sathbudu-Wandanawa.-Final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download