බෝධි වන්දනාව

බෝධි වන්දනාව අතීතයේ සිට පැවතීගන එන චාරිත්‍ර සීලයක් බවට ඉතිහාසය සාක්ෂි ධරයි. සම්මා සම්බුද්ධත්වයට පත් වූ අප බුදුපියාණෝ දෙවන සතිය මුලූල්ලේම අනිමිසලෝචන පූජාවෙන් බෝධීන් වහන්සේට ගෞරව කල සේක. එසේම අප සම්මා සම්බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවල සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීම සඳහා ආනන්ද බෝධිය රෝපනය කළ බව සාසන ඉතිහාසයේ දැක්වේ. එදා පටන් අද දක්වා ගිහි පැවිදි දෙපක්ෂයම ලෞකික ජිවිතය සැපවත් කර ගැනීමට, රෝග පීඩා දුරු කර ගැනීමටත්, අකුසල් විපාක මැඬලීම පිණිසත් මෙන්ම ලෝකෝත්තර මාර්ගයේ බාධක ජය ගැනීමට බෝධි වන්දනාව සිද්ධ කරති.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download