• සදහම් සිසිලෙන් නැවුණු සක්දෙවිදුන් | සක්කපඤ්ඤ සුත්‍රය - දීඝ නිකාය

    සදහම් සිසිලෙන් නැවුණු සක්දෙවිදුන් | සක්කපඤ්ඤ සුත්‍රය – දීඝ නිකාය

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_584 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"#","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සද්ධර්ම කෙටි සටහන්

    සද්ධර්ම කෙටි සටහන්

    “යෝ ධම්මං පස්සති සො මං පස්සත”

    නිර්වාණය සඳහා ගමන් කරන අයෙක් සද්ධාව ඇති කර ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයටයි. ලෝකයේ යථාර්ථය දුකක් බව තමා තුළින් ම අවබෝධ කර ගැනීමෙන් (පච්ඡත්තං වේදිතබ්බෝ) ලෝකය ප්‍රතික්ෂේප වී ලෝකෝත්තර නිර්වාණයේ අවශ්‍යතාව ඇතිවේ. එවිට ලෝකයේ සත්‍ය තමා තුළින් ම අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ පිළිබඳ අචල විශ්වාසය ඇති වේ. තමා තුළින් ම දුක අවබෝධ වන නිසා ධර්මය කෙරෙහිද විශ්වාසය ඇති වේ.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_685 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Sadhdharma-Keti-Satahan-e-mail-2016-4-28.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සම සතළිස් කමටහන් | සම සතළිස් කර්මස්ථාන

    සම සතළිස් කමටහන් | සම සතළිස් කර්මස්ථාන

    බුද්ධ ශාසනයෙහි හදුන්වා දෙන වැඩ පිළිවෙළ තුළ භාවනාවට ලැඛෙන්නේ ඉතා උසස් තැනෙකි. භාවනාව ගැන කථාකරන බොහෝ දෙනා ” විසුද්ධි මාර්‍ගය” ඉදිරිපත් කර ගනිති. එයට හේතුව එහි සෑම භාවනා ක්‍රමයක් ම පෙන්වා තිබීමයි. “විසුද්ධි මාර්‍ගය” සම්පාදනය කළ බුද්ධඝෝෂ අචාය්‍යර්‍ තුමා ද සාමාන්‍ය බෞද්ධ ලෝකයා විසින් මානනීය භාවයෙන් පිළිගන්නා ලද්දේය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_580 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Sama_sathalis_karmasthana.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සමස්ත සිතුවම

    සමස්ත සිතුවම

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    සමස්ත සිතුවම

    window.option_df_997 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/06\/Samasta-Situvama-Book-Final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සසර තතු දත යුතු | දේවදූත සූත්‍රය ඇසුරෙන්

    සසර තතු දත යුතු | දේවදූත සූත්‍රය ඇසුරෙන්

    “පමතතසස ච නාම චතතාරො අපායා සකගෙහසදිසා අමහාකඤහි සකගෙහං විය අටඨ මහානිරයා විවටදචාරයෙව”(ධම්මපදට්ඨකථා)

    පමා වූවහුට වනාහි සතර අපාය තම ගෙදර වැනිය අපගේ මහ ගෙදර දොර සැමවිට අපට විවෘතව පවතින්නා සේ අට මහ නිරයෙහි දොරටු ඇරී පවතී.

    අගක් මුලක් නැතිව අනාදිමත් කලක් සසර දුක් විඳින සත්වයන්ට නාමරූපල ස්කන්ධල ධාතුල ආයතනල පටිච්ච සමුප්පාද ආදී සත්‍ය වශෙයන් පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳව අනවබෝධය හේතුවන් ලෝ සතුන් අවිද්‍යාවෙන් මුලා වී තෘෂ්ණාවෙන් බැඳී දිට්ඨියෙන් වෙලී පැටලී දුකෙන් දුකට පත් වී සසරම රැඳති.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_759 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0daf\u0dd9\u0dca\u0dc0\u0daf\u0dd6\u0dad-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download_

  • සාමඤ්ඤ ඵල සුත්‍රය

    සාමඤ්ඤ ඵල සුත්‍රය

    “යම් භික්‍ෂුවක් කුදු මහත් පාපයෝ සර්වප්‍රකාරයෙන් සන්සිඳුවයි ද, එසේ පාපයන් සන්සිඳ වූ බැවින් (ඒ උතුමන් වහන්සේ) ශ්‍රමණයෙකු යැයි කියනු ලැබේ.”

    කල්ප කෙල ලක්‍ෂ ගණන් කල් ලෝකය පවතියි. පවතින ඒ ලෝකය තුළ මිනිසා, සතා, සිවුපාවා, ගස්, වැල් හටගනියි. නැසෙයි. තව තව විවිධ ලෙස හටගනියි. එසේ ඇතිව නැතිව යන දේවල් අතර ඉහළ අගයකින් යුත්, වටිනා දුර්ලභ වස්තු ද පහළ වේ. සඳුන් ගස ඉතා වටින්නේය. එහෙත් සෑම කැලයක ම සඳුන් ගස් නැත. ගල්කැට තිබූ පමණින් ඒ සෑම එකක් ම මැණික් වන්නේ නැත. ගජමුතු ඉතා වටින දෙයක් වුව ද, සෑම ඇතෙකුගේ ම ගජමුතු නැත. එගලස ම උතුම් මනුෂ්‍ය ලෝකයෙහි මිනිසත් බව ලබා ඉපදුණු පමණින් සෑම මිනිසෙකුට ම කල්‍යාණ මිත්‍රයෙකු විය නොහැකි ය. එබඳු කල්‍යාණ මිතුරන් අතරෙහි ද, සත්වයන් කෙරෙහි මහත් වූ කරුණා – මෛත්‍රී – අනුකම්පා ගුණයෙන් යුතු බෝසත් ගුණ ඇති උතුමන් ද, අති දුර්ලභ ය. ඊටත් වඩා පරම දුර්ලභ වූ ලොවට හිත ඇති එකම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නම් තුන් ලෝ ගුරැ වූ සම්මා සම්බුදු රජොණන් වහන්සේ ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_700 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0dc3\u0dcf\u0db8\u0da4\u0dca\u0da4-\u0db5\u0dbd-\u0dc3\u0dd4\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සියලූම ආර්යඵල ලාභීත‍වය සඳහා තිලකුණු භාවනාව හා කායගතානු සති භාවනාව

    සියලූම ආර්යඵල ලාභීත‍වය සඳහා තිලකුණු භාවනාව හා කායගතානු සති භාවනාව

    “අත්තානො ලොකො අනභිස්සරො”

    ලෝකවාසී සියලූ දෙනාම මහලූ බව හමුවේ අසරණයි. මරණය හමුවේ අසරණයි. ආදීන සඤ්ඤාවේ සඳහන් රෝග පීඩාවන් දුකක් කරදරයක් පැමිණුන අවස්ථාවේ කොතරම් දූ දරුවන් සිටියත් ඒ අයගෙන් පිළිසරණක් නැත. කොතරම් බලවතෙක් වුවත් අසරණයි. මට මව්පියෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, මේ වටිනා වස්තුවක් මා සතුයි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ආදී භෞතික දේ කෝටි ගණන් තිබුණ නිසාත් ඒ කිසිම දෙයකින්වත් තමාට පිළිසරණක් නැත. ධන බලයෙන් රෝග නැති කළ නොහැක. නිල බලයෙන් නොහැක. බුද්ධාදී උතුමන්ටත් මේ පොදුය. ජීවිත පැවැත්මේ ආනිශංසයක් නොදකින යෝගාවචරයා දකින්නේම ඇත්ත ආදීනවයයි. ආදීනව දකින්න දකින්න සසරට ඇති කැමැත්ත නැති වෙනවා. ආදීනව නොදකින පුහුදුන් අය කය සන්තර්පණය කිරීම සඳහාම තෘෂ්ණාවට ම වහල් වී, මදි බවකින් අඩු බවකින් අතෘප්තිකරව සැපයි කියා දුක් ගොඩක්ම ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය සැප, මනුෂ්‍ය සැප යළි යළිත් ප්‍රාර්ථනා කිරීමෙන් භවයට යනවා. ආදීනව දකින්න.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_636 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/siri-sivali-himi-2016-06-13.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සියළු බුදු පියාණන් වහන්සේලගේ විශ්වීය දේශනාවන්

    සියළු බුදු පියාණන් වහන්සේලගේ විශ්වීය දේශනාවන්

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_654 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/vishviya-deshanawan-book.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සිරී සදහම් පුජා

    සිරී සදහම් පුජා

    පෝය දොළහේ වැදගත්කම සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැදගත් කරුණු සහිතයි

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_642 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/poya-12.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සිහිය පිහිටුවා ගන්න

    සිහිය පිහිටුවා ගන්න

    යෝගාවචරයා පංච කාම උගුලේ නො පැටලී ආරක‍ෂිතව සිටීමට නම් එළඹි සිහිය පවත්වා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව අවබෝධ විය. මේ පංච කාම උගුලෙන් බේරී ආරක‍ෂිතව සිටීම සඳහා සුදුසු වෙනත් ක්‍රමයක් හෝ වෙනත් තැනක් හමුවූයේ ම නැත. යන යන තැන ඇස, කන, නාසය, දිව, කය, ආදී ඉදුරන් සමග ම යෑමට සිදුවෙයි. එසේ ම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී පංච කාම ගුණයන් සෑම තැනක ම ඇත. ඉතින් ආරක‍ෂිතව සිටීමට නම් එළඹි සිහියෙන් සිටිනවා හැර වෙන කුමක් කරන්න ද?.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_692 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/SATHIYA-FINAL.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සීලයේ අනුහස්

    සීලයේ අනුහස්

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

     

    “යා මනුස්සේසු සම්පත්ති – යා ච දේවේසු සම්පදා
    න සා සම්පන්නසීලස්ස – ඉච්චතෝ හෝති දුල්ලභා
    අච්චන්තසන්තා පන යා – අයං නිබ්බාන සම්පදා
    සම්පන්නසීලස්ස මනෝ – තමේව අනුධාවතී”

    “මිනිස්ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද, දෙව්ලොව යම් දෙව් සැපතක් ඇත්තේ ද, ඒ සියල්ලම සිල් ඇත්තන්හට දුර්ලභ නැත. අතිශයින් ශාන්ත වූ යම් නිර්වාණ සම්පත්තියක් ඇත්තේ ද, සිල්වතාගේ සිත ඒ නිවන කරාම යන්නේ ය.”

    තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සාරාසංඛ්‍යය කල්ප ලක‍ෂයක් පුරාවට ලොව්තුරා බුදුබව පතාගෙන සමත්‍රිංසක් පාරමී දම් පිරූ සේක. මෙසේ පෙරුම් දම් පුරා සැඟවී ගිය චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ක‍දාණයෙන්ම තමන් වහන්සේ විසින්ම යලි සොයාගත් සේක. අනතුරුව ලෝකානුකම්පාවෙන් දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට ද එම ගාම්භීර වූ නිවන් මග පෙන්වා දුන් සේක.

    නිවන් දැකීම සඳහා අනුගමනය කළයුතු වූ ඒකායන මාර්ගය නම් සීල, සමාධි, ප්‍රඥා, සංඛ්‍යාත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය නිවැරදිව අනුගමනය කරන්නා මූලික වශයෙන් සිල්වතෙකු විය යුතුය. සිල්වන්තයාට වනාහි සියලූ ලෞකික, ලෝකෝත්තර සම්පත් උදාපත් කරගත හැකිවනු ඇත. අප මහ බෝසතාණන් වහන්සේ ද සසර ගමනේ පාරමී පුරණ සමයේ සිල් රක‍ෂා කළ හැටි ද එහි අනුසස් ලබා ගත් අයුරුද සදහන් වේ.

    window.option_df_704 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/3.-\u0dc3\u0dd3\u0dbd\u0dba\u0dda-\u0d85\u0db1\u0dd4\u0dc3\u0dc3\u0dca.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සුගත මග | අරි අට මග ලිපි පෙල

    සුගත මග | අරි අට මග ලිපි පෙල

    සත්‍ය අවබෝධ කරගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ, අප විසින් ගමන් කළ යුතු ඇලීම් ගැටීම් නොමැති උපේක්ෂා මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදාව වන්නේ අරි අටමගයි. මෙම ලිපි මගින් බලාපොරොත්තු වන්නේ නිර්වාණය කැමති පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ආකාරය පෙන්වා දීමයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_683 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Sugatha-Maga-1-75-Booklet.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download