• අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

    අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

    “කමමා විපාකා වතතනති – විපාකො කමමසමභවො තසමා පුනඛහවො හොති – එවං ලොකො පවතතතී’ති.”

    කයින් වචනයෙන් සිතින් සිදු කරගනු ලබන කුසලාකුසල කර්මයන් විපාක පිණිස පවතී. එම විපාකයන් ගෙන් නැවත කර්ම හට ගනී. ඒ හේතුවෙන් නැවත ඉපදීම සිදු වේ. මෙසේ සත්ව ලෝකය නො සිඳී පවතී.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_739 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0d85\u0d9c\u0dca\u0d9c\u0da4\u0dca\u0da4-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • ජයමංගල ගාථා

    ජයමංගල ගාථා

    “සංසාරයසාතං ඡින්‍දිත්‍වා – විද‍්ධංයසත්‍වා තායෝ භවේ, ධම‍්ර්‍නාවං සර්‍ාරැය‍්හ – සන‍්තායරස‍්සං සයදවකං”

    “(මම් සම්මා සම්බුදු රජාණන් වහන්මස් මමන් මම ද) සංසාරය නැමැති සැඩ පහර සිඳ හැර කාම රූප අරූප යන තුන් භවය නසා දහම් නැවට නැගී මදවියන් සහිත මලෝක සත්වයා එතර කරවන්මනමි”

    මමය වනාහි අප මහ මබෝසතාණන් වහන්මස් සුමම්ධ තාපසව උපන් කල්හි දීපංකර බුදුරජාණන් වහන්මස් හමුමවහි ජීවිත පරිතයාගමයන් යුක්තව පරථම නියත විවරණය ලැබ කල පරාථථනාවය. එතැන් පටන් සම තිස් මපරැම් දම් පුරා මලාව්තුරා බුදු බවට පැමිණ පන්සාළිස් වසක් මහා කරැණාමවන් ධමථ වර්‍ථා වස්වා සූවිසි අසංඛ්‍ය නවමකෝටි සැට ලක්‍ෂයක් සත්වයන් අමෘත මහා නිවථාණයට පමුණුවා අනුපාදිශේෂ පරිනිවථාණ ධාතුමවන් පිරිනිවන් පා වදාළ සේක.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_194 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0da2\u0dba\u0db8\u0d82\u0d9c\u0dbd-\u0d9c\u0dcf\u0dae\u0dcf.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තෙරුවන් සරණ යෑම

    තෙරුවන් සරණ යෑම

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    සීලයක පිහිටා සමාධි ප්‍රඥා වඩන්නේ නම් සියලු කෙලෙසුන් නසා අහීත්වය සාක්‍ෂාත් කළ හැකි ය. සීලය සමාධියට ද සමාධිය ප්‍රඥාවට ද පාදක වෙයි. සෑම යහපත් කටයුත්තකම මූලය සීලය වෙයි. උතුම් වූ සීලෙයහි පිහිටා යම්බඳු යහපත් කටයුතුවල යෙමකු නියැෙලන්නේ ද එමගින් ඔවුනට විපුල ඵල නෙලාගත හැකි ය.

    window.option_df_714 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Theruwan-Saran-yama-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • පරාභව සූත්‍රය |  පිරිහීමේ දොරටු විසිතුන

    පරාභව සූත්‍රය | පිරිහීමේ දොරටු විසිතුන

    ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිතතායාතී’

    මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත්ලෙස ඛෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහි දී මා උත්සාහ ගත්තේ සරළ බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමටය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවුයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇතිබව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්ම විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළම නැත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_594 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bawana_Sathara_Kamatahan-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • මහබෝසත් චය්‍යවා

    මහබෝසත් චය්‍යවා

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_698 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0db8\u0dc4\u0db6\u0ddd\u0dc3\u0dad\u0dca-\u0da0\u0dbb\u0dca\u0dba\u0dcf\u0dc0.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • විශාබූපෝසථ සුත්‍රය

    විශාබූපෝසථ සුත්‍රය

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජොණන් වහන්වස් සැවැත් නුවර මිගාර මාතා නම් වූ විශඛා මහ උපොසිකව විසින් සකස් කොට පූජා කරන ලද මිගාරමාතුප්‍රසාදය නම් වූ පූර්වාරාසයෙහි වැඩසිටි දිනක මෙම විශාකූවපෝසථ සූත්‍රය විශඛා මහ උපාසිකාවට දේශනා කොට වදාළ සේක.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_720 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0dc0\u0dd2\u0dc3\u0dcf\u0d9b\u0dd4\u0db4\u0ddc\u0dc3\u0dae-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • ශාස්තෘෘන් වහන්සේගේ දායාදය | ධමදායාද සූත්‍රය ඇසුරෙන්

    ශාස්තෘෘන් වහන්සේගේ දායාදය | ධමදායාද සූත්‍රය ඇසුරෙන්

    “ධයම‍්ර්‍ාසධ සර්‍ං නත්‍ථි එතං පිවථ භියඛෙවා

    සසර සැරිසරන සත්‍්වයාට ඇත්‍ිවන ජාත්‍ි ජරා වයාධිර්‍රණ සසෝක පරිසද්ව දුක්ඛ සදෝර්‍නස්ස උපායාස අපරිය සම්ප්පරසයෝග පරිය විපරසයෝග ඉච්ඡා විඝාත්‍ ආදී වූ අනන්ත්‍ දුක් කම්ප්කසටාළු උපනුපන් සෑර්‍ භවයකදී ර්‍ විඳීර්‍ට සිදු වන්සන් යග එ් දුක්වලින් බඩගිනි පිපාසාදියට ද ඇත්‍ැම්ප් සරෝගාදී දුක්ඛයන්ට දල පිළියම්ප් වශසයන් ආහාර පාන සබසහත්‍් ආදී පිළියම්ප් ඇත්‍්සත්‍් නර්‍ුත්‍් ඒවා ත්‍ාවකාලික යග නැවත්‍ හට සනාගන්නා ස්වභාවයට පත්‍් කිරීර්‍ට සනා හැකි යග සලාව ඇත්‍ි ආගම්ප් ඇදහිලි ශාන්ත්‍ිකර්‍මාදී කිසිවකින් ද ඒවාට නිෂ්ටාවට නැත්‍ි කළ හැකි පිළියර්‍ක් ද නැත්‍ග

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_192 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0db0\u0dbb\u0dca\u200d\u0db8\u0daf\u0dcf\u0dba\u0dcf\u0daf-\u0dc3\u0dd6\u0dad\u0dca\u200d\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සසර තතු දත යුතු | දේවදූත සූත්‍රය ඇසුරෙන්

    සසර තතු දත යුතු | දේවදූත සූත්‍රය ඇසුරෙන්

    “පමතතසස ච නාම චතතාරො අපායා සකගෙහසදිසා අමහාකඤහි සකගෙහං විය අටඨ මහානිරයා විවටදචාරයෙව”(ධම්මපදට්ඨකථා)

    පමා වූවහුට වනාහි සතර අපාය තම ගෙදර වැනිය අපගේ මහ ගෙදර දොර සැමවිට අපට විවෘතව පවතින්නා සේ අට මහ නිරයෙහි දොරටු ඇරී පවතී.

    අගක් මුලක් නැතිව අනාදිමත් කලක් සසර දුක් විඳින සත්වයන්ට නාමරූපල ස්කන්ධල ධාතුල ආයතනල පටිච්ච සමුප්පාද ආදී සත්‍ය වශෙයන් පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳව අනවබෝධය හේතුවන් ලෝ සතුන් අවිද්‍යාවෙන් මුලා වී තෘෂ්ණාවෙන් බැඳී දිට්ඨියෙන් වෙලී පැටලී දුකෙන් දුකට පත් වී සසරම රැඳති.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_759 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0daf\u0dd9\u0dca\u0dc0\u0daf\u0dd6\u0dad-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download_

  • සාමඤ්ඤ ඵල සුත්‍රය

    සාමඤ්ඤ ඵල සුත්‍රය

    “යම් භික්‍ෂුවක් කුදු මහත් පාපයෝ සර්වප්‍රකාරයෙන් සන්සිඳුවයි ද, එසේ පාපයන් සන්සිඳ වූ බැවින් (ඒ උතුමන් වහන්සේ) ශ්‍රමණයෙකු යැයි කියනු ලැබේ.”

    කල්ප කෙල ලක්‍ෂ ගණන් කල් ලෝකය පවතියි. පවතින ඒ ලෝකය තුළ මිනිසා, සතා, සිවුපාවා, ගස්, වැල් හටගනියි. නැසෙයි. තව තව විවිධ ලෙස හටගනියි. එසේ ඇතිව නැතිව යන දේවල් අතර ඉහළ අගයකින් යුත්, වටිනා දුර්ලභ වස්තු ද පහළ වේ. සඳුන් ගස ඉතා වටින්නේය. එහෙත් සෑම කැලයක ම සඳුන් ගස් නැත. ගල්කැට තිබූ පමණින් ඒ සෑම එකක් ම මැණික් වන්නේ නැත. ගජමුතු ඉතා වටින දෙයක් වුව ද, සෑම ඇතෙකුගේ ම ගජමුතු නැත. එගලස ම උතුම් මනුෂ්‍ය ලෝකයෙහි මිනිසත් බව ලබා ඉපදුණු පමණින් සෑම මිනිසෙකුට ම කල්‍යාණ මිත්‍රයෙකු විය නොහැකි ය. එබඳු කල්‍යාණ මිතුරන් අතරෙහි ද, සත්වයන් කෙරෙහි මහත් වූ කරුණා – මෛත්‍රී – අනුකම්පා ගුණයෙන් යුතු බෝසත් ගුණ ඇති උතුමන් ද, අති දුර්ලභ ය. ඊටත් වඩා පරම දුර්ලභ වූ ලොවට හිත ඇති එකම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නම් තුන් ලෝ ගුරැ වූ සම්මා සම්බුදු රජොණන් වහන්සේ ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_700 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0dc3\u0dcf\u0db8\u0da4\u0dca\u0da4-\u0db5\u0dbd-\u0dc3\u0dd4\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download