• බුදුන් දකින දෙමාපියන්

    බුදුන් දකින දෙමාපියන්

    “බ්‍රහමාති මාතා පිතරො
    පුබබාචරියාති වුචචරෙ
    ආහුණෙය්‍යාච පුතතානං
    පජාය අනුකමකා’ති”

    මවුපියෝ දරුවන්ගේ බ්‍රහ්මයෝ ය. එසේම ඔවුන් මුල් ගුරුවරයෝ ය. දරුවන් විසින් දුර සිට ගෙනෙන ලද දේකින් පුද සැලකිලි ලැබීමට සුදුස්සෝ ය. මේ කරුණු නිසා දුදරු ප්‍රජාවේ අනුකම්පාව ලැබීමට දෙමාව්පියෝ සුදුස්සෝය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_610 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/budun-dakaina.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download