• රුවන්වැලි මහා සැය | සිව් බුදුවරු වැඩම කළ පින් බිම

    රුවන්වැලි මහා සැය | සිව් බුදුවරු වැඩම කළ පින් බිම

    “සයිංයු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්ණමාලිනී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ගං”

    රුවන්වැලි මහා සෑය යනු මුළු මහත් ලෝක ඉතිහාසයේම දෙවියන්ගේ අප්‍රමාණ උදව් උපකාර ඇතිව මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ලෝක පූජිත චෛත්‍යයක්ය.

    මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩ සිටි පුණ්‍ය භූමියක් මත ඉදිව ඇති මේ මහා චෛත්‍යය ඉදි කිරීම සඳහා ගඩොල් ලැබුණු ආකාරයත්, රන්, රදී, තඹ, මුතු, මැණික් ආදී වටිනා සම්පත් ලැබුණු ආකාරයත් ඉතා විශ්මිතය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_614 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/08\/ruvanvalisaya-book-new.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download