• බෞද්ධ මාර්ගයේ පැතිකඩක්

    බෞද්ධ මාර්ගයේ පැතිකඩක්

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    • අත්ත දිපා විහරථ – තමන්ට තමන්ම අලෝකයක් විය යුතුය.
    • අත්ත සරණා – තමන්ට තමාම සරණ කොට ගත යුතුය.
    • න අඤ්ඤසරණා – අන් කිසිවෙකුගේ සරණක් නැත.

    මෙලෙස නිතර සමාජයේ භාවිතා වන මාතෘකා 10 ත් ඔස්සේ කරුණු එක්රැස් කරමින් විස්තර කොට දක්වා ඇත. ගිහියා විසින් නිතර නිතර පරිශිලනය කළ යුතු ඉතා වැදගත් මාතෘකා මෙයට ඇතුළත් කොට ඇත. ක්‍රි.පූ. 06 වන සියවසේ දී සියල්ල යථාවබෝධ කරගත් සම්බුදු රජාණන් වහන්සේ විසින් මෙම සියළුම කරුණු කාරණා දේශනා කර ඇත.

    window.option_df_656 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/baudda-margaye-pathikadak-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • ශ්‍රී පාදස්ථානයේ වතගොත

    ශ්‍රී පාදස්ථානයේ වතගොත

    “යං නම්මදාය නදියා පුලිනෙ ච තීරෙ
    යං සචිච බද්ධ ගිරිකෙ සුමනා ච ලග්ගෙ
    යං තත්ථ යොනක පුරෙ මුණි නොච පාදං
    තං පාද ලාංඡන මහං සිරසා නමාමි.”

    “නර්මදා නම් ගංඟාවගේ වැලි තලාෙවිහි යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද සචිචබද්ධ පර්වතයේහි යම් ශ්‍රි පාද ලාංඡනයක් ෙවිද ලක්දිව සමන්තකූට පර්වතයේහි යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද යෝනක පුරයේහි මුනින්දායන් වහන්සේගේ යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද ඒ සියලූ සිරිපා සටහන් මම හිසින් නමස්කාර කරමි.”

    සැම වර්ෂයකම අවසන් මස උදුවප් පුර පසළොස්වක පෝහොය දිනය උදාවෙයි. ඒම පොහොය උදාවක් සමඟම ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කරන ලද ශ්‍රි පාද වන්දනා සමය නැවත අවසන් වනුයේ අළුත් වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනයෙන්නි මාවට පත් වෙයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_673 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sripadaye-watha-gotha.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download