• ආනාපාන සති භාවනාව | එදිනෙදා ජිවිතයට

    ආනාපාන සති භාවනාව | එදිනෙදා ජිවිතයට

    ‘ආනාපානසති අසස පරිපුණණා සුභාවිතා අනුපුබබං පරිචිතා යථා බුදෙධන දෙසිතා සො ඉමං ලොකං පභාසෙතී අබභා මුතෙතා ව චන‍දිමා’ති’

    ගිහි පැවිදි යම් කිසි කෙනෙකු විසින්, අනාපානසති භාවනාව, බුදු රජාණන් වහන්සේ දෙසූ ලෙස පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේ නම්, සුභාවිත ලෙස වඩන ලද්දේ නම්, අනුපිළිවෙළින් වඩන ලද්දේ නම්,එ පුද්ගලයා තමන්ගේ ආත්ම භාවය නැමති ලෝකය පසලෙස්වක පොහොයට උදාවන වළාගැබින් නිකුත් වූ පුන්සඳ මඩලක් මෙන්, ලෝකය බබුළුවනවා.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_886 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/anapanasathi-bawanawa-pdf.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download