Showing the single result

  • සතිය

    මූලිකව සුත්‍ර පිටකය වශයෙන් වාර්තා වි ඇති බුද්ධ දේශනාවන්හි දැක්වෙන කරුණු මත පදනම් වූ සතිය පිළිබඳව විමර්ශනයක් මෙම රචනයෙන් ඉදිරිපත් කෙරේ.

    “සතිය” යන මේ නාම පදය සිහිපත් කිරීම යන අර්ථය ගෙන දෙන “සාරති” යන පාලි ක්‍රියා පදය හා බැදේ. මතකය යන අර්ථය ඇතිව සුත්‍ර පිටකයේ කිහිප තැනකදීමත් එසේම අභිධර්ම පිටකයේ
    හා අට්ඨ කතා වල පිළිගත් අර්ථ කථනය ලෙසටත් යෙදි ඇති සතියේ ඇති ගුණයකි ස්මෘතිය, සතියේ මේ ස්මෘති ගුණයට පරමාදර්ශය සැපයූ, සතිය පිළිබද ගෞරවය ඉහළින්ම දිනාගත් ආනන්ද ස්වාමින්ව හන්සේ විසින් ධර්ම සංගායනා අවස්ථාවේදි ආශ්චර්යමත් ලෙසට බුද්ධ වචනය – සුත්‍ර ධර්ම මතක් කර දුන් නිසා පශ්චිම ජනතාව වන අප සදහා ඒවා නො අඩුව සුරැකුනි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

    window.option_df_624 = {"outline":[],"forceFit":"true","autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sathiya.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download