සචචසංඛෙප ටීකා නම් වූ ග්‍රන්ථයෙහි සන්නය
මෙම පොත සවවසංෙඛප ටීකා නම් වූ ටීකාවයි. සත්‍යසංක්ෂේප ප්‍රකරණය යනුද එයට නමකි. එයට ලියු මේ සන්නය සාරතථසූදනී නමින් හඳුන්වයි. මෙම සත්‍යසංඛේප ටීකාවේ කතෘ ගැන සංඥපනයෙහි සටහන්ව ඇත. එයින් බලා විස්තර දැනගනු මැනවි.