මෙත් සිත් වඩමු

කෝපය, දේව්ෂය, තරහව, කේනිතියාම ආදී වශයෙන් හඳූන්වන කිලිටි වූ සියළුදෙනාම අත්දැක ඇතුවාට සැක නැත. සමාජයේ එදිනෙදා කටයුතු වලදී බොහෝ අනවශ්‍ය ගැටුම් මතුකරන්නට මෙම මනෝභාවය හේතුවන බවද බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ඒ අතරිනුදු නිවැරදිව කාරණය වටහාගෙන සැහැල්ලූවෙන් දෛනික ජීවිතය ගතකරන්නේ කලාතුරකින් කෙනෙකි. ඔබත් ඊට උත්සාහ කරන ටික දෙනා අතර කෙනෙක් නම්, මෛත්‍රිය පිළිබඳව විස්තර විවරණයක් එළිදැක්වෙන මෙම ධර්ම පුස්තකය ඔබට රුකුලක් වනු ඇත.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download