බෞද්ධ ළදරු අධ්‍යාපන දර්ශණය

‘සංස්කෘතිය (හැදියාව) ඉතිහාසය, ආචාර ධර්ම’

ළදරු අධ්‍යාපනයේ දී මනස සහ සිරුර වැඩී යායුතු බව බුදුසමය අවධාරණය කරයි. පෝෂණය විය යුත්තේ ශරීරය පමණක් නොවේ. මනස ද පෝෂණය විය යුතුය. හැඩ ගැසිය යුතුය සංවර්ධනය විය යුතුය. එසේ නොවූ විට වන විපත් ගැන දෙයි.

විධිමත් අධ්‍යාපනයේ දී හිත හැදීමට උපදේශයක්නො ලැඛෙන නිසා ළදරු අධ්‍යාපනයේ දී එය මැනවින් ඉටු විය යුතුයි. එය දේශන මගින් කළ යුත්තක්වත් කළ හැක්කත්වත් නොවේ. එය පොතේ සරළ අන්දමින් විස්තර වෙයි. දැවැන්ත සමාජයට පුද්ගලයකු ප්‍රවේශ කරන රුවන් දොරටුව ළදරු පාසැලයි යන කතෘවරයාගේ මතයෙන් ළදරු අධ්‍යාපනය කුමක්දැයි තේරුම් ගත හැකි වෙයි.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download