දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

බුදු ගුණ අනන්තයි, බුදු ගුණ සත්‍යයයි, බුදු ගුණ
විද්‍යාමානයි, බුදු ගුණ මහානුභාව සම්පන්නයි, බුදු ගුණ කෙරෙහි
පැහැදීමෙන් නිතර බුදු ගුණ සිහි කිරීමෙන් බොහෝ අනුසස්
ලැඛෙනුයේ නිරායාසයෙනි. බුදු ගුණ නිරතුරුව සිහි කරන
තැනැත්තා සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. නපුරු සිහින නො
දකියි. දෙවියන්ට පි්‍රය වෙයි. දෙවියන්ගේ ආරක‍ෂාව ලබයි. වස විස
අවි ආයුධ ගිනි විපත් ශරීරගත නොවෙයි. ශරීර වර්ණය පැහැපත්
වේ. චිත්ත සමාධිය නොපමාව ලබයි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download