ගබ් පෙරහර | පින්වන්ත දරුවෙක් ලබන්නට නම්

“දරු ගැබක් ඇති වූ පසු ගර්භයත්, මවත් සුරක්ෂිත වීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය හෙවත්ගැ බිනි අවස්ථාවේදී කළ යුතු උපචාර විධි”

මනව වර්ගයා ගේ පැවැත්ම සඳහා අවාහ විවාහ වශයෙන් එක් වීමෙන් පසු අඹු සැමි යුවළක ගේ ප්‍රාර්ථනය වන්නේ නිරෝගී, බුද්ධිමත් ලොවට වැඩදායී දරුවකු ලැබීම යි. ආගමානුකූල ජීවිතය හැම අවස්ථාවකදී ම හැම කෙනකුට ම පිහිට වේ. දරුවකු පිළිසිඳ ගැනීමේ සිටම ආගමානුකූල ප්‍රාර්ථනයන්ට අනුව, යහපත් සිතිවිලි සමුදායක් ඇති කර ගැනීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් ඕනෑම මාපිය දෙපළකට තම බලාපොරොත්තු ඉටු කර ගත හැකි ය. ඒ සඳහා මිනිසුන්ව ශයෙන් සිතන්නට හැකි උසස් මනසක් ඇති කර ගත යුතුයි..

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download

SKU: 41 Category: