කොහෙද මේ යන්නේ?

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා සියල්ල අවබෝධ කරගත් සර්වඥයන් වහන්සේ ලෝක සත්වයා සංසාර දුකින් මිදීම පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. බුදු පියාණන් වහන්සේ නිසා බිහිවුන ධර්ම රත්නය ශ්‍රාවකයන් වහන්සේලා ත්, සත්වයාගේ හිතසුව පිණිස දේශනා කළ සේක. බුදු පියාණන් වහන්සේ නමක් දේශනා කළ ධර්මය, ඒ ආකාරයෙන් ම දේශනා කළ හැක්කේ තවත් බුදු කෙනෙකුට පමණි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට වත්, බුදු කෙනෙකු මෙන් ධර්මය දේශනා කළ නොහැක. ඉන් පහළ සිටින ආර්්‍යයන් වහන්සේලා ත්, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා ත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය, තමන්ට වැටහුන අයුරින් අන් අයට දේශනා කරයි. වර්තමානයේ අප විසින් ද දේශනා කරනුයේ තමන් ට වැටහුන පරිදිය.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download