ආනාපාන සති භාවනාව

‘ආනාපාන සති භාවනාව’

ආනාපානා සති භාවනාවේ වසී භාවය ලැබූ, යෝගාවචරයෝ, එම භාවනාව, ඉතාමත්ම ආස්වාදජනක, ශාන්ත ප්‍රණීත භාවනාවක් බව දනිත් ආනාපාන සති භාවනාව ශමථ විදශනා භාවනා මාගයෙන්ගේ කෙළවරටම වැඩීමට ඉතාමත්ම යෝග්‍ය භාවනා අරමුණකි ධ්‍යාන ඵල සහ මාගඵලයන්ගෙන් ප්‍රත්‍යක‍ෂ වන්නාවූ උතුම්වූ නිර්වාණ සැපය මෙම භාවනා මාගයේ ප්‍රතිඵලයය.මෙම භාවනා ග්‍රන්ථය විශේෂයෙන්ම ආනාපානා සති භාවනාව වඩන්නට ඒකාන්තයෙන් මහෝපකාරී වනු ඇත..

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download