අසමසම බුදු පියාණෝ
“දෙතිස් මහාපුරිස් ලකුණු සහිත ගුණානිසංස”
යම් ඒ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වු මහා පුරුෂයන් වහන්සේට නොවෙනස්වන පැවතුම් (නිෂ්ඨා) දෙකක් වන්නේ ය. අන් තුන්වැන්නක් නැත්තේ ය. එවැනි මහා පුරුෂයන් වහන්සේ ගේ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස් වන්නේය, එහි ආනිසංස පැවතුම් ද දෙකක් වන්නේය.


