අනුපූර්ව නිවන් මග 05
“ප්‍රඤවන්තස්සායං ධම්මෝ කදායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”
ප්‍රඤාවන්තයාටයි, ඥානවන්තයාටයි මේ දහම උරුම. අඤාණයාට නොවෙයි. ඔබ නුවනින් හිතල, නුවනින් විමසල බැලූවොත් ඔබටම තේරේවි. මේ ලෝකෙ කවුරුත් ඇලිල නෑ, කවුරුත් බැදිලත් නෑ. බොරුවේ බලවත්කම හෙවත් අවිද්‍යාව නිසා අපට එහෙම හිතෙනවා. මේ අපට පෙන්වන දහම මානසිකව නිදහස් වීමක් බව ඔබටම වැටහුනා නම්, ඒ තමයි මාර්ගය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.





