Showing 73–84 of 113 results
-

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා වඩා හි`දුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන් ට සමාන විහාර ද,එසේම ලෝවා මහා පාය වැනි ප්‍රාසාදයන් සිය දහස් ගණන් කරවා දෙන ලදසේනාසන දානයට ද වඩා ධර්ම දානමය පින උතුම්වේ.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_576 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Maha-SihanDada-Soohra.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_188 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Mavana-Duka-Nasana-Maga-inner-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
_
-

ඇතැම් මනුෂ්‍යයන් බොහෝ කාලයක් ජීවත් වෙයි.
ඇතැම් මනුෂ්‍යයන් අකාලයේ මිය යයි.
ඇතැම් මනුෂ්‍යයන් බොහෝ රෝගී වේ.
ඇතැම් මනුෂ්‍යයන් බොහෝ නිරෝගී වේ.
සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානු, ඉන්දියානු, ඇමෙරිකානු ආදී කිසිදු භේදයක් නැතිව සෑම මනුෂ්‍යයන් තුළම මෙම වෙනස්කම් දක්නට ලැබේ.
මෙසේ ඇතැම් මනුෂ්‍යයන් අකාලයේ මිය යාමටත් අතැම් මනුෂ්‍යයන් දීර්ඝ කාලයක් ජීවත් වීමටත්, ඇතැම් මනුෂ්‍යයන් බොහෝ රෝගී වීමටත්, ඇතැම් මනුෂ්‍යයන් බොහෝ නිරෝගී වීමටත් හේතුව කුමක්ද යන්න අප සියඵ දෙනා තුළ ඇති ගැටඵවකි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_747 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Minisun-Athara-inner.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මෙත් සිතක මහිම
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_1132 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/07\/met-sitaka-mahima-FINEL.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

කෝපය, දේව්ෂය, තරහව, කේනිතියාම ආදී වශයෙන් හඳූන්වන කිලිටි වූ සියළුදෙනාම අත්දැක ඇතුවාට සැක නැත. සමාජයේ එදිනෙදා කටයුතු වලදී බොහෝ අනවශ්‍ය ගැටුම් මතුකරන්නට මෙම මනෝභාවය හේතුවන බවද බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ඒ අතරිනුදු නිවැරදිව කාරණය වටහාගෙන සැහැල්ලූවෙන් දෛනික ජීවිතය ගතකරන්නේ කලාතුරකින් කෙනෙකි. ඔබත් ඊට උත්සාහ කරන ටික දෙනා අතර කෙනෙක් නම්, මෛත්‍රිය පිළිබඳව විස්තර විවරණයක් එළිදැක්වෙන මෙම ධර්ම පුස්තකය ඔබට රුකුලක් වනු ඇත.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_620 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Api-meth-sitha-wadamu-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

‘නිබබාණ ගාමිනී පටිපදා’
ඵා-ඖක් ආරණ්‍යයේ භාවනා වැඩු බොහෝ යෝගාවචර පිරිසගේ ආරාධනාවට අනුව මෙම නිබ්බාණ ගාමිනී පටිපදා නම් වු ග්‍රන්ථය සම්පාදනය කරන්නට යෙදුනි. මෙම ආරණ්‍යයේ භාවනා වඩන යෝගාවවරයන්ට කටපාඩම් කොට මනසිකාරයට නැංවිමේදි මෙය ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිව අදාළ ධර්ම ග්‍රන්ථ කොටස් මෙසේ ලීවෙමි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_582 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Samatha_ha_roopa_karmasthana.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණු මෙනෙහි කිරීමත් තමයි අපගේ පැවැත්ම පිළිබඳ සියල්ල. මේ ඵස්සායතන සය ක්‍රියාත්මක වීම තමයි, සසර පැවැත්ම. කර්ම බිහිවීම. උපාදානස්කන්ධ ගොඩනැගීම. පෙර භවයේ ආයතන ක්‍රියාකාරිත්වය නිසා සැකසුණ තෘෂ්ණා උපාදාන මේ භවයට හේතු වුණා. දැන් ක්‍රියාත්මක වන්නෙත් ඒ විදිය ම නම් මතු භවයකුත් නිසැකව ම සැකසේවි. සසර නිම නො වී පැවතීමේ රහස ඕකයි. ඇතැයි කියා සලකා ගත් ප්‍රිය අරමුණු වල ඇලෙන කොට රාගයෙන් රත් වෙනවා. ඇතැයි කියා සලකා ගත් අප්‍රිය අරමුණුවල ගැටෙන කොට ද්වෙෂයෙන් දූෂිත වෙනවා. ප්‍රිය හෝ අප්‍රිය හෝ නො වන අරමුණු වලදිත් ඒවා ඇති දේ වශයෙන්ග න්නා නිසා මෝහයෙන් මුළා වෙනවා. මේ ස්වභාවය කවුරුත්කී වාට නොවෙයි, තමා තුළින් ම හඳුනාගැනීමයි අවශ්‍ය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_622 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/mohadura.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“සයිංයු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලිනී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ගං”
රුවන්වැලි මහා සෑය යනු මුළු මහත් ලෝක ඉතිහාසයේම දෙවියන්ගේ අප්‍රමාණ උදව් උපකාර ඇතිව මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ලෝක පූජිත චෛත්‍යයක්ය.
මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩ සිටි පුණ්‍ය භූමියක් මත ඉදිව ඇති මේ මහා චෛත්‍යය ඉදි කිරීම සඳහා ගඩොල් ලැබුණු ආකාරයත්, රන්, රදී, තඹ, මුතු, මැණික් ආදී වටිනා සම්පත් ලැබුණු ආකාරයත් ඉතා විශ්මිතය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_614 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/08\/ruvanvalisaya-book-new.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“දෙතිස් මහාපුරිස් ලකුණු සහිත ගුණානිසංස”
මේ මිහිපිට උසස් මානසිකත්වයක් ඇතිව මනුෂ්‍යයා පහල වූ වකවානුවේ සිට ඔහු විසින්ම මානසික ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කිරීමෙන් ඇතිකර ගත් ඉහත ලෞකික – ලෝකෝත්තර ඵල හෙවත් ආධ්‍යාත්මික දියුණුව මෙතෙක් ලොව පහළ වූ පහළ වන්නා වූද නවීන විද්‍යාව හමුවේ අනාථ වී නැති අනාථ නොවන පරම උත්කෘෂ්ඨ චිත්ත ශක්ති සමුදායකි. මේ චිත්ත ශක්තියට අභියෝගයක් නැත. අතීතයේ වූයේ ද නැත. අනාගතයේ ද අභියෝගයක් නැත්තේමය. චිත්ත ශක්තිය හමුවේ නවීන විද්‍යාව අසරණය. භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව හමුවේ පරාජිත ය.
සත්‍ය අවබෝධ කල උත්තමයාට වඩා සුඛිත මුදිත සැනසුන පුද්ගලයෙක් මේ තුන් ලෝකයේ කොතැනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහල වූ ආගම් දර්ශන වලින් මිනිසාගේ සදාකාලික විමුක්තිය ලංකර ගත හැක්කේ මරණින් පසුව ය. එහෙත් නව ලෝකෝත්තර ධර්මය හෙවත් අරි අටමග ඵල හා නිවන මේ ජීවිතයේදී ම ලබාගත හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. ඒ ආර්ය ඵල ලාභිත්වය ඇති උත්තමයෝ පරිපූර්ණ චෛතසික උපද්‍රව වලින් සදහටම මිදුනෝ වෙති. මානසික ගැටලූවෙන් මිදුනෝ වෙති. පරිපූර්ණ චෛතසික – මානසික සෞඛයයෙන් යුක්ත වූවෝ වෙති. ඒ ආධ්‍යාත්මික දියුණුවේ උපරිම ඵලය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයයි. සර්වඥතා ඥානයයි. මේ දිට්ඨධම්මවේදනීය සදාකාලික විමුක්තියයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_630 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/lokaya-vegayakpamani-2016-04-05.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

තරු එළිය, සඳ එළිය, ගිනි එළිය, විදුලි එළිය, හිරු එළිය ආදි විවිධාකාර එළි ලොව ඇතත් ඒ සැම එළියෙන්ම කරන්නේ පිට පැත්ත විදහා දැක්වීම පමණි. පිටත හා ඇතුලත ආදි සියල්ලක්ම හාත්පසින් දැක්වෙන එකම එළිය නම් වන මැදින් මතුවු සම්මා සම්බුදු එළියයි. මීට වඩා උතුම් එළියක් තුන්ලොවම නැත්තේය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_608 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/vanamada-book-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“මනුසසලාභං ලදධාන සදධමෙම සුපපවෙදිතෙ යෙ ඛණං නාධිගචඡනති අතිනාමෙනති ඛණං” (අංගුත්තරනිකාය අක්ඛණ සූත්‍රය)
ඉහත බුදුවදනේ සඳහන් පරිදි අතිදුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, උතුම් මිනිසත්බවක් හා පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින කාලයක් එමෙන්ම නිවැරදි ප්‍රතිපත්තියේ යෙදෙන හා ඉන් ප්‍රතිඵල ලබන සත්පුරුෂයන් සිටන කාලයක් යන මේ අති දුර්ලභ කරුණු ඒකාරාශී වූ ඉතාම වටින අවස්ථාවක් අපට ලැබී ඇත. මෙම පරම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම දෙනාටම අවස්ථාව නො ලැඛෙන්නේය. ඒ අවස්ථාව ලැඛෙන්නේ ශ්‍රද්ධා – ප්‍රඥාදී යහ ගුණයන්ගෙන් යුතු නුවණැති උතුමන්ට පමණි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_940 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Merged-20181108-184109.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජොණන් වහන්වස් සැවැත් නුවර මිගාර මාතා නම් වූ විශඛා මහ උපොසිකව විසින් සකස් කොට පූජා කරන ලද මිගාරමාතුප්‍රසාදය නම් වූ පූර්වාරාසයෙහි වැඩසිටි දිනක මෙම විශාකූවපෝසථ සූත්‍රය විශඛා මහ උපාසිකාවට දේශනා කොට වදාළ සේක.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_720 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0dc0\u0dd2\u0dc3\u0dcf\u0d9b\u0dd4\u0db4\u0ddc\u0dc3\u0dae-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.