Showing 13–24 of 113 results
-

ඒ ආනාපානසති කමටහනින් ධ්‍යාන උපදවාගෙන දස කසිණ සමාපත්ති උපදවා ගත් බැවිනුයි පුබ්බේ නිවාසානුසස්ති ඥානය සහ දිබ්බ චකඛු ඥානය උපදවා ගන්න පුලූවන් උනේ. එයින් පැහැදිලි වෙනවා ආනාපානසති කර්මස්ථානය සෑම කමර්මස්ථාන භාවනාවකටම පුරෝගාමි වෙමින්, අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, ජෙෂ්ඨ වූ, උත්තම වූ භාවනා කමර්මස්ථානයක් වන බව. මහා සති පට්ඨාන සුත්‍රාන්ත දේශනාවේ තියෙනවා භාවනා කමර්මස්ථාන විසි එකක්. එයින් දෙකක්, පමණක් සමථ පූර්වාංගම භාවනා, අනිත් සියල්ලම සෘජුවම විදර්ශනා භාවනා. ඒ සියලූම කමර්මස්ථානයන්ට මුලින් ප්‍රකාශ කොට වදාළේ ආනාපානසතියයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_572 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/AnaPana_Sathi_Desanawa.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

‘උට්ඨානෙනප්පමාදෙන – සඤ්ඤමෙන දමෙනච දීපං කයිරාථ මෙධාවී – යං ඕඝො නාභිකීරති’
උට්ඨාන වීර්යය, අප්‍රමාදී බව හෙවත් එළඹ සිටි සිහිය, සීල සංවරය හා ඉඳුරන්ගේ දමනය යන කරුණු සතර, සැඩ පහරට යට නොවන දිවයිනක් සේ, කෙලෙස් ඕඝයෙන් තොර නිවන අවබෝධයට උපකාරී වේ.
උට්ඨාන වීර්යය නම් අවදි කරගත් වීර්යයි. වීර්යය තමාගේ අභිලාෂය ඉටුවන තෙක්ම අත්‍යවශ්‍ය වේ. යම්කිසි පුද්ගලයෙකුට උසස් අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය නම් හෙතෙම අධ්‍යාපනය පරිපූර්ණ වන තෙක්ම උත්සාහය අත් නොහරිමින් කටයුතු කළ යුතුවාක් මෙන්ම, උසස්ස මාධියක්, ධ්‍යානයක්, මාර්ග ඵලයක් අපේකෂා කරන යෝගීන් වහන්සේ ද තමාගේ උත්සාහය අත් නොහැර දිගටම පවත්වාගෙන යා යුතුයි. එලෙස ක්‍රමවත්ව පවත්වාගෙන යන වීර්යය උට්ඨාන වීර්යයයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_954 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/iddiwida-nirdeshaya.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිතතායාතී’
මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත්ලෙස ඛෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහි දී මා උත්සාහ ගත්තේ සරළ බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමටය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවුයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇතිබව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්ම විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළම නැත.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_568 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2024\/02\/Karma-Wipaka-New.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

‘කායවිරතිගාථාව, පිළිබඳ වැඩි විස්තරයක් අනවශ්‍යය මේ කුඩා පොත ඔඛේ හැටි හොඳින් පැහැදිලි කර දෙයි. ජීවිතය සදාකාලික දෙයක් නොවන බවත් ජීවත්වන කාලය තුළ ඔඛේ ජීවිතයේ නියම ප්‍රතිඵල ගැනීමට මේ පොතෙන් ලැඛෙන ආධාරය මහත්බව එකවරක් මෙය කියවීමෙන් හැගී යනවා ඇත.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_743 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Kayaviratigatha-Inner-2.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

කුසලයට අරුතක් නිර්වාණගාමිණීී කුසලයක් උදෙසා
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_1118 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/07\/BOOK_48PAGES.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

අනාගතයෙහි ලෝකයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව කේතුමතී රාජධානියෙහි බව බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. සොළසාසංඛ්‍ය නොහොත් දහසැය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමී ධර්ම ඇති ඒ ශ්‍රේෂ්ඨතම මහෝත්තමයන් වහන්සේ නිසා අපරිමිත සංඛ්‍යාවක් දෙවියන් සහිත මනුෂ්‍යයන් සෝවාන් ආදී මගඵලවලට පත්ව නිවන්ද ක්නාහ. එසේම උන්වහන්සේගේ බණ දහම් ඇසීමෙන් දෙවි මිනිස් සම්පත් හා බ්‍රහ්මලෝකවල බඹ සම්පත් ලබන්නෝ අපමණ ය. අපගේ ගෞතම බුදුරාජාණන්ව හන්සේට වඩා සිව්ගුණයක කාල ප්‍රමාණයක් පෙරුම්දම් පිරීමේ පුණ්‍ය බලය නිසා මෙතේ බුදුන් පහළවන සමය ලෝකයා සුඛිත මුදුත බවට පත්වු කාල පරිච්ෙජ්දයකි. දඹදිව කේතුමතී රාජධානිය ද පිනෙන් පිරුණු දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහ අනෙකුත් බලගතු ග්‍රහලෝකවල සිට චුතව මෙහි උපත ලද්දෝ ම වීම එයට හේතුවයි. ගෞතම බුද්ධ ශාසනයෙහි විවිධ පින්කම් කොට “මෙතේ බුදුන් දැක නිවන් දකින්නෙමු” යි දාන සීල භාවනාදී පින්කම්හි යෙදුණෝ ද ඒ මෙතේ බුදුන් සමයෙහි උපත ලබති. පලාඵලවල රසවත් බව – ධාන්‍ය වර්ගවල ඕජෝ ගුණය සහ ප්‍රණීත බව – දේශගුණයෙහි පවත්නා වූ අතිශයින් ම සුවදායක බව මේ පුණ්‍යවන්ත කාලයෙහි ස්වාභාවික තත්ත්වය වන්නේ ය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_648 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Kethumathi-Rajadaniya.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා සියල්ල අවබෝධ කරගත් සර්වඥයන් වහන්සේ ලෝක සත්වයා සංසාර දුකින් මිදීම පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. බුදු පියාණන් වහන්සේ නිසා බිහිවුන ධර්ම රත්නය ශ්‍රාවකයන් වහන්සේලා ත්, සත්වයාගේ හිතසුව පිණිස දේශනා කළ සේක. බුදු පියාණන් වහන්සේ නමක් දේශනා කළ ධර්මය, ඒ ආකාරයෙන් ම දේශනා කළ හැක්කේ තවත් බුදු කෙනෙකුට පමණි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට වත්, බුදු කෙනෙකු මෙන් ධර්මය දේශනා කළ නොහැක. ඉන් පහළ සිටින ආර්්‍යයන් වහන්සේලා ත්, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා ත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය, තමන්ට වැටහුන අයුරින් අන් අයට දේශනා කරයි. වර්තමානයේ අප විසින් ද දේශනා කරනුයේ තමන් ට වැටහුන පරිදිය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_755 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Mekoheda-yanne.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“දරු ගැබක් ඇති වූ පසු ගර්භයත්, මවත් සුරක්ෂිත වීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය හෙවත්ගැ බිනි අවස්ථාවේදී කළ යුතු උපචාර විධි”
මනව වර්ගයා ගේ පැවැත්ම සඳහා අවාහ විවාහ වශයෙන් එක් වීමෙන් පසු අඹු සැමි යුවළක ගේ ප්‍රාර්ථනය වන්නේ නිරෝගී, බුද්ධිමත් ලොවට වැඩදායී දරුවකු ලැබීම යි. ආගමානුකූල ජීවිතය හැම අවස්ථාවකදී ම හැම කෙනකුට ම පිහිට වේ. දරුවකු පිළිසිඳ ගැනීමේ සිටම ආගමානුකූල ප්‍රාර්ථනයන්ට අනුව, යහපත් සිතිවිලි සමුදායක් ඇති කර ගැනීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් ඕනෑම මාපිය දෙපළකට තම බලාපොරොත්තු ඉටු කර ගත හැකි ය. ඒ සඳහා මිනිසුන්ව ශයෙන් සිතන්නට හැකි උසස් මනසක් ඇති කර ගත යුතුයි..
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_646 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Gab-perahara-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_161 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Gihi-watha.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_728 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Gunadam-Wagawa.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
“අත්තානො ලොකො අනභිස්සරො”
සක්රුවනේ ආනුභාවයෙන් ගුවනින් ගමන් යන, සතර මහද්වීපයට අගරජ වන නිති පන්සිල්, පොහොය, අටසිල් රකින සප්තරත්නයෙන් සමන්විත දසරාජ ධර්මයේ පිහිටා සිටින, දැහැමි රජවරු සක්විති රජවරු නමින් හැඳින්වෙති.
“දළ්හනේමි” නම් වූ සක්විති රජකෙනෙකු මුල් කොට ඇති අතීත ප්‍රවෘතියක් ද ඇතුළත් කොට, තුන් කාලයක් එක්කොට ලෝකයාගේ පිරීහීමත්, දියුණුවත් පහයමින්, මතු බුදුවන මෛත්‍රී සම්බුද්ධ ශාසනයත්, “සංඛ” නම් සක්විති රජතුමාත් හඳුන්වමින් දේශනා කරන ලද්දාවු දීඝනිකායේ 25 වෙනි දීර්ඝ සූත්‍ර දේශනාව “චක්‍රවර්ති සිංහනාද සුත්‍ර දේශනාව” නමින් හැදින්වේ.
window.option_df_696 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sinhanada-suthraya.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

සමථ හා විපස්සනා වශයෙන් භාවනාවේ කොටස් දෙකක් ඇත. සමථ භාවනාවේදී බලාපොරොත්තු වන්නේ නීවරණ ධර්ම යටපත් කරමින් සමාධිය දියුණු කර ගැනීමයි. විපස්සනා භාවනාවෙන් කෙරෙනුයේ පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමයි. සමථ හා විපස්සනා භාවනා වඩන සෑම යෝගීන් වහන්සේ නමක් විසින්ම බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අශ=භානුස්සති හා මරණානුස්සති යන සතර කමටහන් භාවනා ප්‍රගුණ කළ යුතුය.
සතර කමටහන් භාවනා, “සබ්බත්ථක කමටහන්” හා “චතුරාරක්ඛ කමටහන්” යන නම් වලින් ද හඳුන්වනු ලැබේ. සෑම යෝගීන් වහන්සේ නමක් විසින්ම සෑම තැනකදීම පුරුදු පුහුණු කළයුතු කමටහනක්ය යන අදහසින් සබ්බත්ථක නම යෙදේ. චතුරාරක්ඛායී යන්න යෝගීන් වහන්සේගේ මනස උපක්ලේශයන් සතරකින් ආරකෂා කරන භටයෝය යන අර්ථයෙන් ව්‍යවහාර කෙරේ.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_612 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/nauyana-bavana-book-new-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.