• සුවිසි ගුණ වන්දනාව සුවිසි මහා ගුණය සුවිසි ගුණ අනිසංසය

    සුවිසි ගුණ වන්දනාව සුවිසි මහා ගුණය සුවිසි ගුණ අනිසංසය

    ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනයක තිඛෙන උතුම්ම ගුණය තනුරුවන්ගේ සූවිසි මහා ගුණයයි. සම්මා සම්බුද්ධ ශාසන කාලය තුළ පමණක් විද්‍යමාන වන උතුම් ගුණයකි මෙය ලෝකයේ කල්ප කෝටි ගණනකින් පහළ වෙන උතුම් වස්තුවකි. නියත විවරණ ලබා ගත් බෝසතාණන්වහන්සේලා වූවද, ප්‍රඥාවෙන් අධිකනම් සාරාසංඛ්‍ය කල්ප ලක‍ෂයක් ද, ශ්‍රද්ධාව අධික නම් අටා සංඛ්‍ය කල්ප ලක‍ෂයක්ද, වීර්ය අධිකනම්, සොළොසා සංඛ්‍ය කල්ප ලක‍ෂයක් වැනි අති දීර්ඝ කාලයකින් ලෝකයේ බෝසතාණන්වහන්සේ නමක් ලොවුතුරා බුදු පදවියට පත් වීමෙන් අනතුරුවයි තුණුරුවන් ලෝකයට පත්වන්නේ, නියත විවරණ ලබන්නට ඉහත අති දීර්ඝ කාලයක් අනියත වශයෙන්ම පාරමි දම් පිරිය යුතුය. එවැනි කාල පරිච්ඡේදයක් ගැන සිතන විට කාලය ගැන අපට සීමා කළ නොහැකිය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_602 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bauddya-yanu-Kawarekda-page-114.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සුවිසි මහ ගුණය

    සුවිසි මහ ගුණය

    මෙම බුද්ධානුශාසනයට අනුව තුණුරුවන් සතු සූවිසි මහා ගුණය තේරුම් ගෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු කර ගැනීමට උපකාර පිණිස මේ පුංචි පොත මුද්‍රණය කොට ධර්ම දානයක් වශයෙන් ඔබ අතට මෙසේ පත්කෙරේ.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_751 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Suwisi-Guna-inner.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සෝවාන් ඵල ලාභිත්වයෙන් අමා ශාන්තිය කරා

    සෝවාන් ඵල ලාභිත්වයෙන් අමා ශාන්තිය කරා

    සියලූම උත්තමාර්ථයන් – සියලූම උත්කෘෂ්ඨ බලාපොරොත්තු – සියලූම විජයග්‍රහණයන් – සියලූම මිදීම් (විමුක්තිය) පුද්ගල සාපේක‍ෂතාවය මත හෙවත් කෙනෙකු පදනම් කරගෙන සිදුවීම මානව කි්‍රයාකාරිත්වයේ ස්වභාවයයි. ඒ මහඟු බලාපොරොත්තු ඉටුකිරීමේදී අපෙන් ඉටුවිය යුතු යම් සමාජ මෙහෙවරක්වේ නම් එය සද්භාවයෙන් අවංකවම ඉදිරිපත් කිරීම කි්‍රයාත්මක කිරීම මානව හිතවාදි මනුෂ්‍ය ගුණ ධර්මයක්සේ සැලකුව මනාය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_618 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Siri-Siwali-himi-Book-Final-new-2.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • හෙළ දෙරණේ යළි පුබුදුව

    හෙළ දෙරණේ යළි පුබුදුව

    ‘හෙළ දෙරණේ යළි පුබුදුව’

    අසරුවෙක් මහමග වේගයෙන් ගමන් කරයි. අශ්වයා අසරුවාගේ අණට කීකරු නැති බව පෙනෙන්නට තිබිණ.අසරුවා කටකලියා රැහැන අල්ලාගෙන සිටිය ද තමාගේ අණට අශ්වයා කීකරු නො වන තරමට කුලප්පු වී සිටින බව ඔහුට ද වැටහේ. මහමග සිටි, අසරුවාගේ මිතුරෙක් තම සගයා දැක කොහෙ ද යන්නේ යි විමසී ය. යන්නේ කොහේදැයි නො දත්අසරුවා අශ්වයාගෙන් අහපාන් ‍යයි පැවසීය.
    නූතන මිනිසාගේ සංවර්ධන ක්‍රියාදාමය ද කුලප්පු වූ අශ්වයා වැනි ය.අසරුවා මෙන් කොහෙද යන්නේ, යන්න මිනිසා නො දනියි. නූතන මිනිසා ස්වභාව නියාමයේ පැවැත්මට විරුද්ධව නො ගොස් ලෝකය ප්‍රයෝජනයට ගන්නවා වෙනුවට එය කාබාසිනියා කරන බව නම් නිතර කල්පනා වේ. එය කෙළවර වනු ඇත්තේ මිනිස් ක්‍රියාදාමය තවදුරටත් කරගෙන යා නො හැකි පරිදි මහා පරිමාණ විපතකින් ඇනී නතරවීමක්හැටියට යයි සිතුනත් එවන් විපතක් වෙනුවට හදිසියේ ම ප්‍රාදූර්භූත වූයේ මිනිස් ක්‍රියා දාමය නතර කර දමන්නට පොළඹවන ගෝලීය වසංගතයකි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_198 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Heladerane.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • මේ මොහොත

    මේ මොහොත

    අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලය පටලවා ගැනීම නිසා නිවැරදි දැක්මට බාධා වන විදියේ අවුල් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණු නිරවුල් කරගැනීමට උපකාර වශයෙන් නිරුත්තිපථ සූත්‍රය දේශනා කළා. නුවණැති මහණබමුණන් විසින් බැහැර නො කරන නිරුක්තිමාර්ග අධිවචනමාර්ග ප්‍රඥප්තිමාර්ග තුනක් තියෙනවා. මේ නිරුක්ති අධිවචන ප්‍රඥප්ති කියන්නෙ අප පාවිච්චි කරන භාෂා ව්‍යවහාරයටයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_753 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Me-mohotha.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download