/ / / බුද්ධ වන්දනා බෝධි වන්දනා සහ සෙත් පිරිත්

බුද්ධ වන්දනා බෝධි වන්දනා සහ සෙත් පිරිත්

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

“අභිවාදන සීලිස්ස – නිච්චං වුච්ඡාපචායිනො
වත්තාරො ධම්මා වඩ්ඩන්ති – ආයු වන්ණෝ සුඛං බලං”

“අභිවාදනය කරන ස්වභාවය ඇත්තාවූ එනම් බුද්ධාදි රත්නත්‍රයට ශ්‍රද්ධාවෙන් යුක්තව වන්දනා කරන්නාවූ නිතර වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්නාවූ තැනැත්තාට ආයුෂය (රෝගා දි අන්තරායන් නිසා ආයුෂය තිබියදී අතරකදී මරණය නොවී නියම ආයු කාලය ජීවත් විය හැකිවීම) වර්ණය, සුඛ, බල වැඩීමද සිදුවේ.

නිතර තෙරුවන් වඳින තැනැත්තා දෙවියෝ රකිති. ඔහුගේ රක‍ෂාව දියුණු වේ. ග්‍රහ අපල දුරුවේ. මරණින් මතු ලැඛෙන විපාකය නම් දෙව්ලොවත්, මිනිස් ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබීමයි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download

SKU: 1 Category: