සුගත මග | අරි අට මග ලිපි පෙල
සත්‍ය අවබෝධ කරගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ, අප විසින් ගමන් කළ යුතු ඇලීම් ගැටීම් නොමැති උපේක්ෂා මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදාව වන්නේ අරි අටමගයි. මෙම ලිපි මගින් බලාපොරොත්තු වන්නේ නිර්වාණය කැමති පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ආකාරය පෙන්වා දීමයි.




