සද්ධර්ම කෙටි සටහන්

“යෝ ධම්මං පස්සති සො මං පස්සත”

නිර්වාණය සඳහා ගමන් කරන අයෙක් සද්ධාව ඇති කර ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයටයි. ලෝකයේ යථාර්ථය දුකක් බව තමා තුළින් ම අවබෝධ කර ගැනීමෙන් (පච්ඡත්තං වේදිතබ්බෝ) ලෝකය ප්‍රතික්ෂේප වී ලෝකෝත්තර නිර්වාණයේ අවශ්‍යතාව ඇතිවේ. එවිට ලෝකයේ සත්‍ය තමා තුළින් ම අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ පිළිබඳ අචල විශ්වාසය ඇති වේ. තමා තුළින් ම දුක අවබෝධ වන නිසා ධර්මය කෙරෙහිද විශ්වාසය ඇති වේ.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download