විමතිව්ච්ඡේදනී – ප්‍රථම භාගය

“මනුසසලාභං ලදධාන සදධමෙම සුපපවෙදිතෙ යෙ ඛණං නාධිගචඡනති අතිනාමෙනති ඛණං” (අංගුත්තරනිකාය අක්ඛණ සූත්‍රය)

ඉහත බුදුවදනේ සඳහන් පරිදි අතිදුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, උතුම් මිනිසත්බවක් හා පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින කාලයක් එමෙන්ම නිවැරදි ප්‍රතිපත්තියේ යෙදෙන හා ඉන් ප්‍රතිඵල ලබන සත්පුරුෂයන් සිටන කාලයක් යන මේ අති දුර්ලභ කරුණු ඒකාරාශී වූ ඉතාම වටින අවස්ථාවක් අපට ලැබී ඇත. මෙම පරම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම දෙනාටම අවස්ථාව නො ලැඛෙන්නේය. ඒ අවස්ථාව ලැඛෙන්නේ ශ්‍රද්ධා – ප්‍රඥාදී යහ ගුණයන්ගෙන් යුතු නුවණැති උතුමන්ට පමණි.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download