මොක්පුර රන්දොර | සමත හා රූප කර්මස්ථාන

‘නිබබාණ ගාමිනී පටිපදා’

ඵා-ඖක් ආරණ්‍යයේ භාවනා වැඩු බොහෝ යෝගාවචර පිරිසගේ ආරාධනාවට අනුව මෙම නිබ්බාණ ගාමිනී පටිපදා නම් වු ග්‍රන්ථය සම්පාදනය කරන්නට යෙදුනි. මෙම ආරණ්‍යයේ භාවනා වඩන යෝගාවවරයන්ට කටපාඩම් කොට මනසිකාරයට නැංවිමේදි මෙය ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිව අදාළ ධර්ම ග්‍රන්ථ කොටස් මෙසේ ලීවෙමි.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download