මිනිසුන් අතර විවිධ වෙනස්කම් ඇතිවීමට හේතු

ඇතැම් මනුෂ්‍යයන් බොහෝ කාලයක් ජීවත් වෙයි.
ඇතැම් මනුෂ්‍යයන් අකාලයේ මිය යයි.
ඇතැම් මනුෂ්‍යයන් බොහෝ රෝගී වේ.
ඇතැම් මනුෂ්‍යයන් බොහෝ නිරෝගී වේ.

සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානු, ඉන්දියානු, ඇමෙරිකානු ආදී කිසිදු භේදයක් නැතිව සෑම මනුෂ්‍යයන් තුළම මෙම වෙනස්කම් දක්නට ලැබේ.

මෙසේ ඇතැම් මනුෂ්‍යයන් අකාලයේ මිය යාමටත් අතැම් මනුෂ්‍යයන් දීර්ඝ කාලයක් ජීවත් වීමටත්, ඇතැම් මනුෂ්‍යයන් බොහෝ රෝගී වීමටත්, ඇතැම් මනුෂ්‍යයන් බොහෝ නිරෝගී වීමටත් හේතුව කුමක්ද යන්න අප සියඵ දෙනා තුළ ඇති ගැටඵවකි.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download