තෙරුවන් සරණ යෑම

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

සීලයක පිහිටා සමාධි ප්‍රඥා වඩන්නේ නම් සියලු කෙලෙසුන් නසා අහීත්වය සාක්‍ෂාත් කළ හැකි ය. සීලය සමාධියට ද සමාධිය ප්‍රඥාවට ද පාදක වෙයි. සෑම යහපත් කටයුත්තකම මූලය සීලය වෙයි. උතුම් වූ සීලෙයහි පිහිටා යම්බඳු යහපත් කටයුතුවල යෙමකු නියැෙලන්නේ ද එමගින් ඔවුනට විපුල ඵල නෙලාගත හැකි ය.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download