ජයමංගල ගාථා
“සංසාරයසාතං ඡින්‍දිත්‍වා – විද‍්ධංයසත්‍වා තායෝ භවේ, ධම‍්ර්‍නාවං සර්‍ාරැය‍්හ – සන‍්තායරස‍්සං සයදවකං”
“(මම් සම්මා සම්බුදු රජාණන් වහන්මස් මමන් මම ද) සංසාරය නැමැති සැඩ පහර සිඳ හැර කාම රූප අරූප යන තුන් භවය නසා දහම් නැවට නැගී මදවියන් සහිත මලෝක සත්වයා එතර කරවන්මනමි”
මමය වනාහි අප මහ මබෝසතාණන් වහන්මස් සුමම්ධ තාපසව උපන් කල්හි දීපංකර බුදුරජාණන් වහන්මස් හමුමවහි ජීවිත පරිතයාගමයන් යුක්තව පරථම නියත විවරණය ලැබ කල පරාථථනාවය. එතැන් පටන් සම තිස් මපරැම් දම් පුරා මලාව්තුරා බුදු බවට පැමිණ පන්සාළිස් වසක් මහා කරැණාමවන් ධමථ වර්‍ථා වස්වා සූවිසි අසංඛ්‍ය නවමකෝටි සැට ලක්‍ෂයක් සත්වයන් අමෘත මහා නිවථාණයට පමුණුවා අනුපාදිශේෂ පරිනිවථාණ ධාතුමවන් පිරිනිවන් පා වදාළ සේක.






