මහා සිංහ නාද සුත්‍ර දේශනාව

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා වඩා හි`දුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන් ට සමාන විහාර ද,එසේම ලෝවා මහා පාය වැනි ප්‍රාසාදයන් සිය දහස් ගණන් කරවා දෙන ලදසේනාසන දානයට ද වඩා ධර්ම දානමය පින උතුම්වේ.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download