පා අවුක් භාවනා මාර්ගය | සමථ – විපස්සනා

“අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති”.
“මහණෙනි, මේ සංසාරය වනාහි නොදක්නා ලද අග ඇතියෙක. එහි පෙර කොන ද නොපෙනෙන්නේය”.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ සේක. ඉපදෙමින්, මැරෙමින්, අනේක දුක් විඳිමින් ගමන් ගන්නා වූ මේ සසර ගමන අනන්තය.
එය වනාහී ඉමක් කොනක් කෙළවරක් නැතියක් ය.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download